Verb expressions

ක්‍රියා ප්‍රකාශන 



set 01


Study the following verbs  

පහත සඳහන් ක්‍රියාපද අධ්‍යනය කරන්න.

01.  අවදි වෙනවා - wake up

02.අවදි වෙනවා - get up

03. බොනවා - drink

04. සෝදනවා -wash

05. මගේ උදේ ආහාරය ගන්නවා - have my breakfast

06. උදව් කරනවා - help

07.වතුර  දානවා - water

08.රෙදි සෝදනවා - do the washing

09. පිඟන් කෝප්ප සෝදනවා - do the washing up

 10. එල්ලනවා - hang

 11. රෙදි අයන් කරනවා - do the ironing

 12.  පාඩම් කරනවා - do my studies

 


Change the following sentences into English 

පහත සඳහන් වාක්‍ය ඉංග්‍රීසියෙන් ලියන්න. 


    01. මම අවදි වෙන්නෙ උදේ 6.00 ට

    02.මම අවදි‍ වෙන්නෙ උදේ 6.00 ට

    03.මම වතුර වීදුරුවක් බොනවා

    04.මම මගේ මුහුණ සෝදනවා

   05.මම මගේ උදේ අ‍ාහාරය ගන්නවා

    06.මම අම්මට උදව් කරනවා.

    07.මම මල් පැල වලට වතුර දානවා

    08.මම මගේ රෙදි සෝදනවා

    09.මම පිඟන් කෝප්ප හෝදනවා

    10.මම රෙදි ටික වැලට දානවා

     11.මම රෙදි අයන් කරනවා

     12.මම පාඩම් කරනවා

 

Comments

Popular posts from this blog

Verbs in Use