Posts

Verbs in Use

  01.               Verbs in Use                                        Come –came - come 02.                         Give – gave - given 03.                         Live – lived - lived 04.                         Make- made – made 05.                         Arrange –arranged- arranged 06.                 ...
Image
  Verb expressions ක්‍රියා ප්‍රකාශන  set 01 Study the following verbs   පහත සඳහන් ක්‍රියාපද අධ්‍යනය කරන්න. 01.    අවදි වෙනවා - wake up 02. අවදි වෙනවා - get up 03.  බොනවා - drink 04.  සෝදනවා - wash 05.  මගේ උදේ ආහාරය ගන්නවා - have my breakfast 06.  උදව් කරනවා - help 07. වතුර  දානවා - water 08. රෙදි සෝදනවා - do the washing 09.  පිඟන් කෝප්ප සෝදනවා - do the washing up  10.  එල්ලනවා - hang  11.  රෙදි අයන් කරනවා - do the ironing  12.   පාඩම් කරනවා - do my studies   Change the following sentences into English  පහත සඳහන් වාක්‍ය ඉංග්‍රීසියෙන් ලියන්න.      01.  මම අවදි වෙන්නෙ උදේ 6.00 ට     02. මම අවදි‍ වෙන්නෙ උදේ 6.00 ට     03. මම වතුර වීදුරුවක් බොනවා     04.මම මගේ මුහුණ සෝදනවා    05.මම මගේ උදේ අ‍ාහාරය ගන්නවා     06.මම අම්මට උදව් කරනවා .     07.මම මල් පැල වලට වතුර දානවා     08.මම මගේ රෙදි සෝදනවා ...